ශුක්‍රාණු පිහිනා යන ආකාරය හදුනා ගැනේ

විශේෂිත වූ රිද්මයකයට සෙලවෙන කසයක් වැනි වලිගය මගින් හිස පිටුපසට සහ දෙපැත්තට වැනවීම හරහා තරල මාධ්‍ය තුළ ඉදිරියට ඇදීමට ශුක්‍රාණුයට හැකි බව පර්යේෂණ කණ්ඩායම පවසයි.

නානාවිධ රෝග ලක්ෂණ පෙන්වන ඩෙංගු රෝගය ගැන අලුත්ම තොරතුරු මෙතැනින් දැන ගන්න

ඩෙංගු රෝගය යනු වයිරසයක් මගින් බෝවන රෝගයක් වන අතර ආසාධිත මදුරුවකු වාහකයෙක් ලෙස ක්‍රියා කරනවා. මේවා ව්‍යුහයෙන් ඉතා සමාන වූවත් රෝගය බෝ කිරීමේදී වෙනස් වයිරසයන් ක්‍රියාත්මක වන්නේ ඩෙංගු වර්ග DEN 1, DEN 2 , DEN 3, DEN 4 ලෙසයි.